Target Investment Planner Sri Lanka - Pan Asia Banking Corporation

ඉලක්ක ආයෝජන සැලසුම්කරු

ඔබේ කුඩා ආයෝජනය ඔබේ දැවැන්ත ව්‍යාපාර ඉලක්කවලට එකතු වීමට ඉඩ දෙන්න

ආයෝජන කාල සීමාව අවසන් වීමට පෙර අරමුදල් ආපසු ගැනීමට ඉඩ නොදේ. කෙසේ වෙතත්, සුවිශේෂී තත්ත්වයන් යටතේ, සාමාන්‍ය ඉතුරුම් ගිණුමක පවතින පොලී අනුපාත සමඟ විශේෂ පොලී සංරචකය නැවත ගණනය කිරීමකට යටත්ව එවැනි ඉල්ලීම්වලට ඉඩ සැලසේ.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • සහතික පොලී අනුපාත / ප්‍රතිලාභ
    සැලැස්ම ආරම්භයේදී එකඟ වූ ඉහළ පොලී අනුපාතය ආයෝජන කාලය පුරාවටම පවතිනු ඇත
  • උපරිම නම්‍යශිලිභාවය සහ විනිවිදභාවය
    පාරිභෝගිකයින්ට කල්පිරීමේදී අපේක්ෂිත මුදල ලබා දෙන ආයෝජන සැලැස්මක් තෝරාගත හැක
  • ඔබට වසර 1, 2, 3, 4 සහ 5 ආයෝජන කාල සීමාවන් තෝරා ගැනීමට හැකියාව ඇත
  • 5000 ක ආයෝජනයකින් ඔබේ ආයෝජන සැලැස්ම ආරම්භ කරන්න

අනුපාත සහ ගාස්තු


පහසු මාසික වාරික සමඟ අනාගතය සඳහා ආයෝජනය කර සහතික කළ අරමුදලක් ලබා ගන්න.

පෑන් ඒෂියා ඉලක්ක ආයෝජන සැලැස්ම හරහා ඔබේ ජීවන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අරමුදලක් ගොඩනගා ගත හැකි ආකාරය ගැන දැන ගැනීමට අදම අප අමතන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාවට පිවිසෙන්න!


ඉලක්ක ආයෝජන සැලසුම් ගැන නිතර අසන පැන

ඉලක්කගත ආයෝජන සැලසුම්කරු අනුපාත සහ ගාස්තු

With Effective From:- 2024-04-30
ආයෝජන සැලැස්මමාස ගණනපොලී අනුපාතය
පළමු වසර ආයෝජන සැලැස්ම128.50%
2 වන වසර ආයෝජන සැලැස්ම2410.00%
3 වන වසර ආයෝජන සැලැස්ම3610.00%
4 වන වසර ආයෝජන සැලැස්ම4810.00%
5 වන වසර ආයෝජන සැලැස්ම6010.00%


ඔබ‌ට වැදගත් විය හැකි වෙනත් ගිණුම්

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න