Best Housing Loan Rates Sri Lanka: Lowest Interest via Nivasa Home Loan - Pan Asia Bank

සැබෑවින්ම ශ්‍රී ලාංකික බැංකුව සමඟින් ඔබේ නිවාස සිහිනය යථාර්ථයක් කර ගන්න

ඔබ සිහින මවමින් සිටි පරිපූර්ණ නිවස Nivasa නිවාස ණයක් සමඟ පහසුවෙන් යථාර්ථයක් බවට පත් කළ හැකිය. අපගේ ආකර්ශනීය ස්ථාවර පොලී අනුපාත, සුවිශේෂී සේවාවක් සමඟින්, නව නිවාස හිමියෙකු වීමට හෝ ඔබගේ වර්තමාන නිවස වැඩිදියුණු කිරීම සදහා ඔබගේ අවශ්‍යතා පහසු හා ආකර්ෂණීය අත්දැකීමක් බවට පත් කරනු ඇත. ඔබේ අවශ්‍යතාවලට සරිලන පරිදි ඉහළ ණය ප්‍රමාණ සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ කාල සීමාවන් තිබේ.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • තරඟකාරී ස්ථාවර පොලී අනුපාත
  • කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක්
  • Loan amount of Rs. 2.5 million, up to a maximum of Rs. 50 million
  • ආපසු ගෙවීමේ කාලය වසර 25 දක්වා
  • පහත අරමුණු සඳහා නිවාස නිවාස ණයක් ලබා ගත හැක
  • Purchase a house.
  • Purchase a bare land and construction of a residential house.
  • For completion of partly constructed house. Renovation / Extension to an existing house.
  • To take over a loan obtained from a recognized financial institution for housing purposes.
  • To purchase a condominium property which is completed.
  • Upgrade energy system (Solar On Grid / Off Grid) for new and existing loan customers.

අනුපාත සහ ගාස්තු

  • මෙම සේවාව සඳහා පොලී අනුපාත සහ ගාස්තු පිළිබඳ වැඩිදුර දැන ගැනීමට කරුණාකර ඔබගේ ළඟම ඇති ශාඛාව අමතන්න.
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


ඔබේ සිහින නිවහන හිමිකර ගන්න.

නිවාස ණය ගැන වැඩි විස්තර දැනගැනීමට අප හා සම්බන්ධ වන්න නැතහොත් ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාව වෙත පැමිණ ඔබේ සිහින නිවහන සාක්ෂාත් කර ගැනීමේ ගමන අදම ආරම්භ කරන්න!


Nivasa නිවාස ණය ගැන නිතර අසන පැන


ඔබ‌ට වැදගත් විය හැකි වෙනත් ගිණුම්

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න