Safety locker Facilities Sri Lanka - Pan Asia Banking Corporation

ආරක්ෂිත ලොකර් පහසුකම්

ඔබේ වටිනා දෑ සුරක්ෂිතව අතේ තබා ගනිමින් සිතේ සැහැල්ලුව භුක්ති විඳින්න

පෑන් ඒෂියා බැංකුවේ Safety Locker පහසුකම් තුළින් ඔබට ඒ සදහා  පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතරම, ඔබේ වටිනා දේ හී සුරක්ෂිතව භාවය පිළිබද සිතේ සහනය  භුක්ති විඳින්න.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • වටිනා භාණ්ඩ සඳහා ඉහළම ආරක්ෂාව
  • කැපවූ නිලධාරියෙකුගෙන් පුද්ගලාරෝපිත සේවාවක්
  • ඔබගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ලොකර් ප්‍රමාණ තුනක්

අනුපාත සහ ගාස්තු

  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු ගැන වැඩි විස්තර දැන ගැනීමට කරුණාකර ඔබගේ ළඟම ඇති ශාඛාව අමතන්න.
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


විවිධ විකල්ප සහ පුද්ගලාරෝපිත සේවාව සමඟින් ඔබේ වටිනා දෑ සුරක්ෂිතව තබා ගන්න.

පෑන් ඒෂියා බැංකුවේ Safety Locker පහසුකම් මගින ඔබට කළ හැකි දෑ දැගැනීමට අදම අප අමතන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාවට පිවිසෙන්න!


ආරක්ෂිත ලොකර් පහසුකම් පිළිබද නිතර අසන පැන


ඔබ‌ට වැදගත් විය හැකි වෙනත් ගිණුම්

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න