Best Gold Loan - Pawning Rates Sri Lanka | Lowest Interest | Highest Rate - Apply Now..!

Pan Asia Ran Aththama – a trusted friend by your side

ඔබගේ වටිනා රන් ආභරණ පෑන් ඒෂියා බැංකුවේ ආරක්ෂිතව තබා ගැනීමෙන් ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සපුරා ගන්න. පෑන් ඒෂියා රන් අත්තම සමඟින් වෙනත් ප්‍රතිලාභ රැසක් සමඟ අඩු පොලී අනුපාතයකට ඉහළ වටිනාකමක් භුක්ති විඳින්න.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • ඔබේ රන් ආභරණ සඳහා ඉහළ මිල ගණන්
  • අවම පොලී අනුපාතිිිකයය
  • ආපසු ගෙවීමේ කාලය මාස 1 සිට 12 දක්වා
  • කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක්
  • 100% ආරක්ෂාව සහ රහස්‍යභාවය
  • කොටස් වශයෙන් ගෙවීම් කිරීමේ හැකියාව
  • ඕනෑම ශාඛාවකට පොලී ගෙවා උකස් අලුත් කීරීමේ පහසුකම
  • ඔබේ ස්වර්ණාභරණ ආරක්ෂා කර ගැනීම සඳහා උසස් තාක්ෂණය භාවිතා කරමින් ඔබේ රත්‍රන් වල වටිනාකම තක්සේරු කරන්න
  • ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ පුහුණුව ලත් කාර්ය මණ්ඩලය
  • ඉල්ලීම මත ඔබගේ ගෙවීම් සහ පියවීම් පිළිබඳ සවිස්තර වාර්තාව

අනුපාත සහ ගාස්තු


ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සඳහා.

පෑන් ඒෂියා රන් අත්තම යනු පිළිබද දැන ගැනීමට සහ අපගේ උකස් සේවාවේන් ඔබට හිමිවන සේවා දැන ගැනීමට අපව සම්බන්ධ කර ගන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා  ශාඛාව වෙත අදම පිවිසෙන්න!


රන් අත්තම පිළිබද නිතර අසන පැන

Ran Aththama Rates & Fees

PeriodCaratageප්රමාණය
03 Months24KRs 263,200.00
06 Months24KRs 251,100.00
මාස 1224KRs 236,400.00


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න