ඔබේ සිහින සැබෑ කර ගනිමින් මිනිසුන්ගේ ජීවිත නඟා සිටුවීමට උදෙසා ඔබ කළ සේවය අපි ගරු කරන්නෙමු
සිතැගි පරිදි ජීවිතයේ සතුට අත්විඳින්න. ස්වාභිමාන පුද්ගලික ණය විශේෂයෙන් ඔබ වෙනුවෙන් මූල්‍ය ස්වාධීනත්වය ලබා දෙන නම්‍යශීලී විශේෂාංග සමඟින් නිර්මාණය කර ඇත.
ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ
-
Pre-approved Rs. 100,000.00 credit card with the first year annual fee waved off
-
Loan Protection policy
-
Flexible Tenure Options
-
Quick Approval Process
-
Competitive Interest Rates
-
Top-Up or Enhancement Loan Facilities