Best Corporate Savings Accounts in Sri Lanka with Highest Interest Rates: Pan Asia Bank

ඔබේ ව්‍යාපාර අරමුදල් සඳහා දෛනික ප්‍රතිලාභයක් උපයන්න

ඔබේ ව්‍යාපාර අරමුදල් බැංකුවේ තබා ගැනීමට වඩා වැඩි ප්‍රතිලාභ ලබන්න පෑන් ඒෂියා බැංකුවේ ඉතුරුම් ගිණුම සමඟ ඔබේ ව්‍යාපාර අරමුදල් භාර ගන්න. විවිධ ප්‍රතිලාභ සමඟින්, ඔබේ ව්‍යාපාර අරමුදල් වර්ධනය වන අතර ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක දීී ප්‍රවේශ විය හැකිය.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • 1,000/- ක තැන්පතුවකින් ආරම්භ වේ
  • VISA සක්‍රීය ජාත්‍යන්තර හර කාඩ්පත
  • දිවයින පුරා ඇති ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ආපසු ගන්න
  • ඔබගේ ව්‍යාපාරික ගනුදෙනු සඳහා SMS මගින් දැනුවත් කිරීම්
  • අන්තර්ජාල බැංකුකරණය
  • ගිණුම් ප්‍රතිලාභියෙකු නම් කරන්න
  • ස්ථාවර නියෝග පහසුකම
  • පොලිය දෛනික ශේෂය මත ගණනය කර මාසිකව බැර කෙරේ

අනුපාත සහ ගාස්තු


ඔබේ ව්‍යාපාර අරමුදල් ඉතිරි කර එය දිනපතා වර්ධනය කර ගන්න

ඉතුරුම් ගිණුමකින් ඔබට කළ හැකි දේ දැන ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!


ඉතුරුම් ගිණුම් පිළිබද නිතර අසන පැන

ඉතුරුම් ගිණුම් අනුපාත සහ ගාස්තු

With Effective From:- 2024-02-03
මූලික තැන්පතුපොලී අනුපාතය (pa) AERවිශේෂ සටහන්
 5,000/- ට අඩු3.00%3.04%* අවම ශේෂය 500/-
1,000/-5,000- to less than 25,000/-3.00%3.04%** දිනපතා ගණනය කරනු ලැබේ
 25,000- to less than 100,000/-3.00%3.04%ශේෂය සමග මාසිකව බැර කිරීම.
 100,000/- සහ ඊට වැඩි3.00%3.04% 


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න