Best SME Project Financing Service Offers in Sri Lanka: Pan Asia Bank

ව්‍යාපෘති මූල්‍යකරණය

ඔබේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහතිකයි

පෑන් ඒෂියා බැංකුවේ ව්‍යාපෘති ණය වත්කම්/යන්ත්‍ර සූත්‍ර, හෝ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා දැනට ක්‍රියාත්මක සහ ආරම්භක ව්‍යාපාර ව්‍යාපෘති සඳහා ණය ලබා දෙයි.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • කොටස් සඳහා ඉහළ ණය
  • විස්තීරණ සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ කොන්දේසි
  • ලිහිල් ආරක්ෂක අවශයතා
  • ව්‍යාපෘති ප්‍රමාණය පිළිබඳ නිශ්චිත සීමාවන් නොමැත
  • බැංකුව සමඟ පවතින සම්බන්ධතාවක් ඇතිව හෝ නැතිව ණය ලබාගත හැක

අනුපාත සහ ගාස්තු

  • එක් එක් සිද්ධිය පදනම් කරගෙන ආකර්ශනීය පොලී අනුපාත තීරණය කළ යුතුය
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට

පෑන් ඒෂියා බැංකුවේ ව්‍යාපෘති මූල්‍යකරණය පිළිබඳ වැඩි විස්තර සොයා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.


ව්‍යාපෘති මුල්‍යකරණය ගැන නිතර අසන ප්‍රශ්න


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න