Issuance of all types of local Guarantees Sri Lanka - Pan Asia Banking Corporation

සියලුම වර්ගයේ දේශීය ඇපකර නිකුත් කිරීම

ඔබේ සෞභාග්‍යයේ හවුල්කරු

පෑන් ඒෂියා බැංකුවේ Local Guarantees Services විසින් පාරිභෝගිකයන් හට විශේෂිත අරමුණු, ප්‍රමාණයන් සහ කාල සීමාවන් සඳහා ආකර්ෂණීය කොමිස් අනුපාත සහිතව ඇපකර ලිපි නිකුත් කරයි.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • ඇපකර වර්ගවලට ලංසු බැඳුම්කර, කාර්ය සාධන බැඳුම්කර, අත්තිකාරම් ගෙවීම් බැඳුම්කර, සාමාන්‍ය ඇපකර, රඳවා ගැනීමේ බැඳුම්කර, වෙනස් වූ ගෙවීම් ඇපකර, කවුන්ටර ඇපකර සහ ණයවර ලිපි ඇතුළත් වේ.
  • කාර්යක්‍ෂම සහ ආචාරශීලී සේවය
  • ක්‍රියාවලිය හරහා ඔබට මග පෙන්වීමට පළපුරුදු උපදේශකයින්
  • අපගේ ශාඛා ජාලය හරහා දිවයින පුරා සේවාවන්

අනුපාත සහ ගාස්තු

  • ආකර්ශනීය කොමිස් ගාස්තු එක් එක් සිද්ධිය අනුව තීරණය කරනු ලැබේ. අපගේ තරඟකාරී විදේශ විනිමය අනුපාත බැලීම සඳහා භාණ්ඩාගාර අංශය යටතේ ලැයිස්තුගත කර ඇති "විනිමය අනුපාත" බලන්න. වැඩි විස්තර සඳහා, ඔබට customervice@pabcbank.com වෙත අපට විද්‍යුත් තැපැල් කළ හැක
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


අවශ්‍යතාවය කුමක් වුවත්, රට පුරා ඇති අපගේ ශාඛා 85 හරහා ඔබට සහතික ලිපියක් අවශ්‍ය වූ විට අප වෙත යොමු වන්න.

පෑන් ඒෂියා බැංකුවේ දේශීය ඇපකර සේවා ගැන දැන ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!


සියලුම වර්ගයේ දේශීය ඇපකර ගැන නිතර අසන පැන 


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න