Target Investment Plan (Teens) Sri Lanka - Pan Asia Banking Corporation

ඉලක්කගත ආයෝජන සැලැස්ම (යෞවනයට)

ඔබේ දරුවාගේ අනාගත සුවිසල් සිහින පහසුවෙන් සාක්ෂාත් කර ගන්න

ඔබේ නව යොවුන් වියේ අනාගත මූල්‍ය අවශ්‍යතා, එනම් ඔවුන්ගේ උසස් අධ්‍යාපනය, පරිගණක මිලදී ගැනීම සහ ජීවිතයේ විශේෂ අවස්ථා සාක්ෂාත් කර ගැනීම සඳහා අරමුදලක් ගොඩනැගීමට මාසික වාරික වශයෙන් ඉතිරි කිරීම ආරම්භ කරන්න.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • උපරිම නම්‍යශීලීභාවය සහ විනිවිදභාවය - පාරිභෝගිකයින්ට දරුවාගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා කල් පිරෙන විට අපේක්ෂිත මුදල ලබා දෙන ආයෝජන සැලැස්මක් තෝරාගත හැක.
  • ඔබේ දරුවාගේ ආයෝජන සැලැස්ම රුපියල් 500ක් වැනි අඩු මාසික ආයෝජනයකින් ආරම්භ කරන්න.
  • වසර 1, 2, 3, 4 සහ 5 සිට සුදුසු ආයෝජන සැලැස්මක් තෝරා ගැනීමට නම්‍යශීලීභාවය.
  • ආයෝජන කාලය පුරාවටම ආකර්ශනීය සහ සහතික පොලී අනුපාත.

අනුපාත සහ ගාස්තු


පහසු මාසික වාරික සමඟ ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න.

යෞවනයන් සඳහා වන Target ආයෝජන සැලැස්ම ගැන දැන ගැනීමට අදම අපට අමතන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාවට පිවිසෙන්න!


Target ආයෝජන සැලැස්ම (යෞවනයන්) පිළිබද නිතර අසන පැන

Target ආයෝජන සැලැස්ම (යෞවනයන්) පොළී සහ ගාස්තු

With Effective From:- 2024-04-30
ආයෝජන සැලැස්මමාස ගණනපොලී අනුපාතය
පළමු වසර ආයෝජන සැලැස්ම128.50%
2 වන වසර ආයෝජන සැලැස්ම2410.00%
3 වන වසර ආයෝජන සැලැස්ම3610.00%
4 වන වසර ආයෝජන සැලැස්ම4810.00%
5 වන වසර ආයෝජන සැලැස්ම6010.00%


ඔබ‌ට වැදගත් විය හැකි වෙනත් ගිණුම්

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න