Best International Visa Debit Card Service in Sri Lanka with Lowest Fees

ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ඔබේ මුදල් වෙත ප්‍රවේශ වීමේ පහසුව සමඟ අසමසම සාප්පු සවාරි අත්දැකීමක් භුක්ති විඳින්න

සිතැඟි පරිදි ලෝකයේ ඕනෑම තැනක සාප්පු යන්න හෝ ඔබේ පහසුව අනුව මුදල් ආපසු ගන්න. පෑන් ඒෂියා ගෝලීය shopping කාඩ්පත ඔබට ලොව පුරා සිටින ඔබේ මුදල් වෙත පහසු ප්‍රවේශයක් සමඟින් ප්‍රතිලාභ, පහසුව සහ ආරක්ෂාව ලබා දෙයි.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • ලොව පුරා මිලියන 24 කට අධික වෙළඳ අලෙවිසැල් වලට ප්‍රවේශය
  • ලොව පුරා මිලියන 2 කට අධික ATM යන්ත්‍රවලින් ඕනෑම වේලාවක මුදල් ආපසු ගන්න
  • Shopping made easy (online transactions & Point of sale transactions)
  • විශේෂ වට්ටම්

අනුපාත සහ ගාස්තු

  • මෙම සේවාව සඳහා පොලී අනුපාත සහ ගාස්තු පිළිබඳ වැඩිදුර දැන ගැනීමට කරුණාකර ඔබගේ ළඟම ඇති ශාඛාව අමතන්න.
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


ලොව පුරා ඕනෑම තැනක පහසුවෙන් සාප්පු සවාරි සහ මුදල් ආපසු ගැනීමේ හැකියාව.

Pan VISA ඩෙබිට් කාඩ්පත ගැන දැන ගැනීමට අදම අප අමතන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාවට පිවිසෙන්න!


Visa Debit Card FAQs


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න