Open an Inward Investment Account (IIA) in Sri Lanka | Pan Asia Bank

'Inward' ආයෝජන ගිණුම (IIA)

Inward Investment ගිණුමක් හරහා විශේෂ මිල ගණන් සහ ඔබේ ආයෝජන සඳහා අරමුදල් සැපයීමේ පහසුව භුක්ති විඳින්න.

Maintaining an Inward Investment Account means choosing to save and earn interest in foreign currency or Sri Lanka rupees while being exempt from local taxes for foreign currency earnings.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • ගිණුම් ශ්‍රී ලංකා රුපියල් සහ විදේශ මුදලින් පවත්වාගෙන යා හැක
  • වෙනත් සුදුසුකම් ලත් පුද්ගලයෙකු සමඟ එක්ව ගිණුම් විවෘත කළ හැක.
  • USD, EUR, GBP, AUD, SGD, Swedish Kroner, Swiss Franc (CHF), CAD, Hong Kong Dollars, JPY, Danish Kroner, Norwegian Kroner, Chinese Renminbi, NZD වලින් ගිණුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව
  • මෙම සේවාවේ විස්තර ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි වලට අනුකූල වේ. මේ අනුව, රෙගුලාසි වල වෙනස්කම් අනුව විස්තර කලින් කලට වෙනස් විය හැක.

අනුපාත සහ ගාස්තු

  • මෙම සේවාව සඳහා පොලී අනුපාත සහ ගාස්තු පිළිබඳ වැඩිදුර දැන ගැනීමට කරුණාකර ඔබගේ ළඟම ඇති ශාඛාව අමතන්න.
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


විශේෂ පොලී අනුපාත සහ දේශීය බදුවලින් නිදහස් කෙරෙන අතර විදේශ මුදල් වලින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් ඔබේ ගිණුම පවත්වාගෙන යාමට හැකිය.

Inward Investment ගිණුමකින් ඔබට කළ හැකි දේ දැන ගැනීමට අදම අප අමතන්න!


Inward Investment Account (IIA) නිතර අසන පැන


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න